#ITN #ITNSriLanka #ITNDigital #Teledrama #rat #R.A.T
මෙතෙක් කතාව:
අසේනිගේ අමුතු හැසිරීම් නිසා රාත්‍රියේ ඇය අසලින් නිදා ගැනීමට පැමිණෙන නාලිනීව, විවිධ හේතු කියමින් පිටත්කර යවන්නට අසෙනි සමත් වෙනවා.
තාරක නොබෝ දිනකින්ම නෂෝමි දික්කසාද කර තමා විවාහ කරගන්නා බවත්, ඒ නිසා තමා පාරමීගෙන් දුරස්වනු ඇති බවත් මනීෂා විසින් පාරමී අමතා පවසනවා.
තමාට ලැබෙන වැරදි ඇමතුමක් ඔස්සේ කතා කර නව සම්බන්ධතාවයක් ඇරඹීමට අෂේන් සමත් වෙනවා.
අෂේන් කියන ආකාරයට මනීෂා විසින් අෂේන්ට ඒත්තු ගන්වා ඇත්තේ ඇය කරන කියන සියල්ල චාමරගේ දැනුවත් වීම ඇතිව සිදුවන දේවල් බවයි.
ඒ බොරුවක් බව පවසන චාමර කියා සිටින්නේ අෂේන් කියන තුරු මනීෂා තාරක සමඟ වාසය කරන බව තමා නොදැන සිටි බවයි.
පාරමී ද තමාට බොරු කියා ඇති බව දැනගන්නා චාමර ඇගේ අංකය අෂේන්ගෙන් ලබා ගන්නේ ඇයට පාඩමක් ඉගැන්වීමේ අරමුණින්.
මේ අතර වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි සුමනවීරත් ජයලතාත්, තම නිවස සුරක්ෂිත තැනක් බව එරන්දිට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කරනවා. එහි පියවරක් ලෙස සුමනවීර නිවසට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරනවා.
ITN ON SOCIAL
Follow on Facebook : www.facebook.com/ITNSriLanka
Subscribe on YouTube : bit.ly/SubscribeITNSriLanka
Follow on Instagram : www.instagram.com/itn.srilanka
Follow on X : www.x.com/ITNSriLanka
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
コメント