New phone එකක් ගත්තාම old sim card එක ඒකට දැම්මාමYouTube channel eka sim card eke save වෙලා තියෙනවාද ?🤔🤔🤔
ayiye දැනට ලංකාවට කරන channel එකක adsense එකට ම USA ඕඩියන්ස් එකක් මොනටයිස් කරනකොට ලින්ක් කලාට ප්‍රශ්නයක් නැද්ද ? adsense tax වල ප්‍රශ්නයක් ඇවිත් adsense එකට අවුලක්වෙයිද
2:29 🤭🤭❤
Pc eke face effect app ekak gana video ekak gennako snap camera app eka nathuwa
සුපිරියක් තමා අදත් මචන් ❤
Aiye පුළුවන් nm.. හොඳ Pc game ටිකක් gennako...🎉😢
Great video Brother❤️❤️
Thanks bro👌
අයියේ steelSerises GG අයියේ මෙන්න මේකෙන් මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද තව වීඩියෝ එකකදී sound sonar කියලත් කියනවා ඕකට game stream කරන අය ගොඩක් අය ඕක පාවිච්චි කරනවා මොකක්ද ඕකෙන් වෙන්නේ කියන එකත් ගේන්න පුලුවන්ද
ඒක නියමයි ....මරුනෙ ...thank you so much ❤
AdSense account ekata nama dapu ekkenage bank account eka nathuwa wena kenekge bank account ekk AdSense ekata add karoth prashnayak weida. Reply please 😢
Hoya hoya idapu ekk aiye 😍🥰
Thanks Ayiye 😍🤩
අයියෙ google ads හරහා ඇඩ් කැම්පේන් ගැන විඩියො එකක් ගෙන්නකො අයියෙ ...අඩු නැතුව හැමදෙයක්ම කියන හින්දා වටිනවා අයියා ඒ වගෙ විඩියො එකක් ගේනවනම්❤
දිගටම විඩියෝ දාන්න හැමදාම වගේ
අයියෙ මගෙ movie review channel එකක් monetize කරන්න තියනවා. මන් කලින් adsense account එක හදපු email එක මතක නෑ. මේකට මොකක් හරි විසදුමක් තියනවද ?😢
නියමයි අයියෙ❤
Thanks ❤
හරි ලස්සනයි... very good ...!
@sldotcomofficial