@sldotcomofficial

ඔයාල video හදනවනම් voice එක වත් එකතු කරන්න බලන්න. ඒ වගේම පුළුවන් තරම් නිරමාණශීලී විදියට කරන්න.

@SLFFCLUB

ඇත්තටම  හොද   වීඩියො  එකක්  ඔයා  කියපු  ඔක්කොම  දෙවල්  මාත්  කරනවා එ  හින්දා  වෙන්න ඇති  මගේ  චැනල් එක  අවුල්  උනේ  ඇත්තටම  පට්ට  වටින  විඩියො එකක්  මෙ  විඩියො එකෙන් තමා  මන් එ  විස්තර  දැනගත්තෙ💪

@sameeramadhushan8756

සුපිරියක් මිලාන් අයියා..ඉක්මනටම 50k ගහමු 😁♥️

@shorta.srilanka

වටිනවා ගොඩක් . thank you ❤

@SL_AK_Gaming_

මේ දවස් ටිකේ වැදගත්ම video එකක් අපිට Thanks අයියා❤️🌺🙂

@sadeepadilanjana6389

supiri aiya maru oyage channel eke videos  
All the best

@ThinkBeyond-rb3h

ඔබ ලබා දුන් දැනුමට ගොඩක් ස්තුතියි.❤❤❤

@siththaravi503

හැමදාම වගේ අදත් ව්ඩ්යෝ එක ගොඩක් වටිනව ස්තුති ❤

@SampathVlogs

ගොඩක් වටිනවා සහෝදරයා ❤වැදගත් වීඩියෝවක් 👍👊

@ChamraLakmal-g4t

😊👍❤️ watinwa jaywewa aiye

@sakuvlog-official

Godak ස්තුති aiye 🥰🥰🥰

@Ceylonanimal

හැමදාම වගේ වැදගත් දෙයක් අයියේ.ස්ත්තුයි❤🎉

@MAATHA-HOME

ඉතිං ඔන්න අදත් ස්තුතියි විස්තර ගෙනාවට

@DroneKapila

Supiri  පැහැදිලි  කිරීමක් .

@heshannimsara4933

ayiye foreign country ehekata karana gaming short channel eheka face, voice mukuth natuwa thama danata karagena yanne thama monotize karala na monotize on karanna yaddi gataluwak weida ?

@Liyami680

shorts (reused) walata logo dala text dala upload karama aulak nadda??

@djnuwanchamara

නිහතමානි චරිතයක් හැමදේම පැහැදිලියි ❤️

@YoutubeWithMe-24

pixels website eken,Canva eken videos aragena edit karala background music dala upload kaloth prashnayak nedda ? 
Please reply 🙏❤

@sltecmaster

nice content brother 💙

@user-SLphoto

අයියෙ මගෙ youtube studio එකේ views ,  watch time මුයි ටික ටික අඩු වෙනව නෙ ඒ වුනාට දවස් 365 දාල බලද්දි අඩු වෙලා නැ ඒවිදියටම තියෙනව ඇයි ඒ .. මොකක් හරි අවුලක්ද ..😢 කියන්නකො ..❤