Topic should be -> YouTube Music ගත්තම වෙන දේ
ඇත්තටම මම නම් youtube ගැන අහන හැමෝටම කියන්නෙ ඔයාගෙ චැනල් එකේ නම විතරයි...ඒ තරම් විශ්වාසයි ඔයාගෙ චැනල් එක අපිට...👉💪💪👍👍👍
ඇත්තටම ලංකාවෙ මේ වගේ චැනල් එකක් තියන එක ගැන සතුටු වෙන්න ඕනි.මොකද තනිකරම youtube ගැන දැනගන්න පුලුවන්.එහෙම උනාම ඔය copyright ප්‍රශ්න band වෙන ප්‍රශ්න නැති විඩියො එකක් දාගන්න පුලුවන්.කලින් chanal එකත් නැති උනා නේද ඔයාගෙ.කොහොම හරි කමක් නැ never give up සගෝ.100k ඉක්මනට ගහමු❤🎉
සුපිරියක්ම තමා අයියේ නියමයි අද විඩියෝ එක.😍😍😍😍😍😍🤗🤗🤗🤗❤❤❤❤
අනෙ ! වටිනා වීඩියො එකක් අයියේ , බොහොම ස්තුතියි ❤
බොහොම ස්තුතියි
හැමදාම වගේ වටිනා විඩියෝ එකක්❤
Thanak you ❤❤😊
වටිනා වීඩියෝ එකක්❤❤❤❤❤
godak vadagath video ekak aiye ❤❤❤
Thank you හැමදාම වගේ හොද video එකක් ❤
මමත් මගේ මියුසික් ඉස්සරහට youtube audio library එකට දාන්න ඉන්නේ
Godak hoda video ekak ❤❤❤
❤❤Thank you brother
Thank yoi brother ❤❤❤❤
Thank you 😊❤
අයියෙ ඔය වීඩියෝස් වලට සිංහල සින්දු දාල තියෙන vlog එහෙම තියෙනව නෙ ඒව කොහොමද වෙන්නෙ ? ඒවට copyright වදින්නෙ නැද්ද ?
ස්තුතියි- මචන් ජයෙන් ජය ❤
ස්තූතියි අයියා ❤️❤️❤️
@adm.hirushancreations